අපේ ආදරේ පටංගත්තේ හරිම සුන්දර විදිහට.හැති තීරණයක්ම හැම දෙයක්ම වුණේ හදිස්සියට වගේ.මම ආදරෙයි කියලි කිව්වම මුලින්ම මගේ ආදරේ බලාපොරොත්තු වෙලා හිටපු ඔයා එකපාරම ඒ ආදරේ පිළිගත්තේ නෑ. මතකද අපි එක උදේ වරුවක්ම දුක් වින්ද හැටි. FB එකේ Official විදිහට විතරක් චැට් කරලා." ha." "OK" "danna." එහෙම විතරක් චැට් කර කර හිටපු ඔයා දවල් වෙද්දි මට sms කරනවා "kiyagnna bari thramta aul wela " කියලා.මතකද සුදු අම්මි.එදා මට යාළුවෙක්ගේ තාත්තා කෙනෙකුට අසනීප වෙලා ගම්පහ යන්න තිබුනා බලන්න. ඒ යන එන ගමනේදී අපි පිටු ගණන් sms කළා.අන්තිමේ ඔයාගේ අකමැත්තට හේතුව මම ඇහුවම ඔයා කිව්වේ මම හීනෙකින් වත් හිතපු දෙයක් නෙවෙයි. ඒක අහලා මම ආපහු යන්න හැදුවම ඔයාම " mata oyawa one" " i love you" කිව්වා මතකද සුදු අම්මි?
Tuesday, December 23, 2014
දරාගන්න අසීරුම දවස

පළවෙනි call එක
එහෙම කථා කරන්නම් කිව්වට මට එදා රෑ කතා කරන්න බැරි වුනා සුදු අම්මි.ඒත් අපි txt කළා. ඔයා පස්සේ දවසේ class යන එකට අපි ඔට්ටු ඇල්ලුවා. ඔයා කිව්වේ එදා දවස මගේ කියලා.ඔයා ඔට්ටුව දිනලා class ගියා. ඔයා class ඉවරවෙලා එනකොට සුදු අම්මි මම මොණරාගල ඉදලා එනවා.අපි දිගටම txt කළා ඔයා ගෙදරට යනකල්ම.එදා හවස මම" tikak biwwata kamak nadda kiyala ahuwa "ඔයා ඒකට හා කියලා පස්සේ ආයෙත් මාව හොයලා "ko me nanwa kiwwa aya?" කියලා මට txt කරලා සුදු අම්මි. මතකද එදා රෑ මම ඔයාට call කළා.වැඩි වෙලාවක් නෑ විනාඩි 7 ක්විතර කතා කරන්නැති.අම්මා ඔයාට කන්න කථා කරලා ඔයා ගියා. ඊට පස්සේ mama doyyana welawa කියලා ඔයා messge කළා සුදු අමිමි..
Subscribe to:
Comments (Atom)