එහෙම කථා කරන්නම් කිව්වට මට එදා රෑ කතා කරන්න බැරි වුනා සුදු අම්මි.ඒත් අපි txt කළා. ඔයා පස්සේ දවසේ class යන එකට අපි ඔට්ටු ඇල්ලුවා. ඔයා කිව්වේ එදා දවස මගේ කියලා.ඔයා ඔට්ටුව දිනලා class ගියා. ඔයා class ඉවරවෙලා එනකොට සුදු අම්මි මම මොණරාගල ඉදලා එනවා.අපි දිගටම txt කළා ඔයා ගෙදරට යනකල්ම.එදා හවස මම" tikak biwwata kamak nadda kiyala ahuwa "ඔයා ඒකට හා කියලා පස්සේ ආයෙත් මාව හොයලා "ko me nanwa kiwwa aya?" කියලා මට txt කරලා සුදු අම්මි. මතකද එදා රෑ මම ඔයාට call කළා.වැඩි වෙලාවක් නෑ විනාඩි 7 ක්විතර කතා කරන්නැති.අම්මා ඔයාට කන්න කථා කරලා ඔයා ගියා. ඊට පස්සේ mama doyyana welawa කියලා ඔයා messge කළා සුදු අමිමි..
Tuesday, December 23, 2014
පළවෙනි call එක

Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment